
දරුවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීමටත් ලෝකය සමඟ දැනුම හුවමාරු කරගනිමින් ගනුදෙනු කිරීමට හැකිවන සබදතාවක් ගොඩ නඟා ගැනීමට හැකිවීම සම්බන්ධයෙනුත් නියෝජ්‍ය විදුහල්පති වශයෙන් මාගේ සතුට ප්‍රකාශ කර සිටිමි.
A.W.M.A ලක්මාල්
නියොජ්‍ය විදුහල්පති
මප/නු/හගු ඇකිරිය විද්‍යාලය